Colombo Today Local News

කසිප්පු මෙරටින් තුරන් කරන්න – ජනපති පොලිසියට දින දෙයි…

එළැඹෙන වෙසක් පෝය වන විට කසිප්පු මත්ද්‍රව්‍ය රටින් තුරන් කර තිබිය යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

එම කාර්යය ඉටු කරන ලෙසට තමන් සති දෙකකට පෙර පොලිස්පතිවරයා වෙත දැනුම් දුන් බව සඳහන් කරන ජනාධිපතිවරයා එය සිදු කිරීමට නොහැකි වුවහොත් පොලිසිය වැඩ බැරි ආයතනයක් ලෙස තමා සලකන බවත් පැවැසීය.

එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළ පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවට එම කටයුත්ත සිදු කිරීමට බැරිකමක් නැතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ඊයේ (5දා) පැවැති නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම නිවාරණය පිළිබඳ විද්වත් සමුළුව අමතමිනි.

Related posts

නාමල් පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් – විමල් වීරවංශ

Admin

ඇල්ලූ ලිපිය රාජ්‍ය විරෝධී නෑ… ඒක හැදුවේ මගේ අමාත්‍යංශයේ, ඒත් මම මොකුත් දන්නෑ…

colombotoday

ගුරුවරියකගේ මධ්‍යපානෙ නැටුම ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත් තීරණය

colombotoday

සමාජ මධ්‍යයේ මුත්‍රා කල හරීන් ප්‍රනාන්දු ටෙලොකොම් එක කෑවා | රංජිත් විතානගේ

colombotoday

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ නීති කඩවීම් 2566ක්

colombotoday

පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනිසිටීමට නියෝග

Admin