Colombo Today Local News

කථානායක කරූ සභාව ආරම්භ කිරීමට පාර්ලිමේන්තුවට නොඑයි

අද රැස්වූ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා මූලාසනයට නොපැමිණියේය. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කළ ටික වේලාවකට පසුව අවසන් කළේය.

Related posts

රුපියලේ හුළං බහී

Admin

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

colombotoday

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

Admin

සේවා සගයින්ගේ නිරුවත් දසුන් පටිගත කළ වයඹ සරසවි ඇදුරා දැලේ!

Admin

පැහැදිලි හා දැඩි තීරණ ගන්නෙකු ලෙස කටයුතු කල ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

colombotoday