Colombo Today Local News

ඔරුගල්යාය ලදු කැළෑ එළි කරේ වන අලි ගම්වදින හින්දයි – පරිසර ඇමති

ඔරුගල්යාය ලඳු කැලෑ එළිකළේ ඒ වෙනුවට වටිනාකමින් යුත් ගස් සිටුවා ලඳු කැලෑ ආශ්‍රිතව ජීවත් වූ වන අලින් පළවා හැරීමට බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් පැවැසුවේ ඒ හරහා එම ප්‍රදේශවල ජනතාවට හා දේපළවලට වන අලින්ගෙන් සිදුවන හානිය අවම කිරීමට අපේක්ෂා කළ බවත් ඔහු පැවැසීය.

එසේම වනජීවී ප්‍රදේශවලට අයත් කඩොලාන පද්ධති විනාශ කිරීමට කිසිසේත ඉඩ ලබානොදෙන බවත් ඔහු පැවැසීය.

Related posts

මහින්ද වෙනුවට කදිරගාමර් අගමැති කරන්න එදා මංගල සමග විමල් සිදුකල මෙහෙයුම

colombotoday

සේරුවිල – සාම්පූර් ඉපැරණි චෛත්‍යයක් ඩෝසර් කරලා !!

colombotoday

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දිවයිනට

Admin

රුවන්වැලි මහා සෑය අසල අභිරහස් කැණීමක්! පිටස්තර පුද්ගලයන්ට තහනම් කළාපයක්

colombotoday

ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද විවෘත වෙයි

colombotoday

රංජන්ගේ නිල නිවාසත් අහිමි වන ලකුණු

colombotoday