විශ්ව විද්‍යල සිසුන්ගේ විරෝධතාවට එල්ල වූ පොලිස් ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව ජනතා විමුත්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සිසුන්ගේ ගැටළු වලට විසදුම් දෙනවා වෙනුවට කලින් ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද ශිෂ්‍ය මර්ධනයක් දියත් කර ඇති බවට ඔවුන් චෝදනා කරයි.