ලොව පුරා රටවල් රැසක් මේ වන විට මුහුණ දී සිටි කොරෝනා වෛරසය හේතුවෙන් සිය ගුවන් සේවාවට අයත් සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය කර තිබේ.
ඒ අනුව මාර්තු මස 25 වැනි දින සිට එමිරේට්ස් ගුවන් සේවය සියලුම ගුවන් ගමන් අත්හිටවනු ඇති.