ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමට විරෝධය පලකරමින් දැවැන්ත විරෝධතාවක් කැදවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
එහි ආරංචි මාර්ග සදහන් කරන්නේ එළඹෙන සදුදා දිනයේ හැකි තරම් පිරිසක් කොළඹට රැස් කිරීමට කටයුතු සංවිධානය කරන ලෙස ආසන සංවිධායකයන් වෙත දැනුම් ද ඇති බවයි.