පුංචි ඡන්දය

එජාපය අම්බලන්ගොඩට ඇප බඳියි

එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ  නගර සභාවට අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනුවෙන් අද (12) නාම යෝජනා භාර දුන්නේය.

මෙම අවස්ථාවට අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක බෙනට් පනියන්දුව මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related posts

තැපැල් ඡන්දය ඇරඹෙයි.. පළමු වටය අද

colombotoday

පාර්ලිමේන්තු බහුතරය මාලිමවට

Admin

සන්ධානය නාවලපිටිය-පස්බාගෙට ඇප තියයි

colombotoday

උදය උදෙන්ම ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

පොහොට්‌ටුවට 52% ක් ! එ.ජා.ප.යට 34% ක්‌ ! බුද්ධි වාර්තා කියයි

colombotoday

පොහොට්ටුව පස්බාගේ කෝරළයට ඇප තියයි

colombotoday