2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂය ජනතාවට දුන් පොරොන්දුවලින් සියයට අසූවක් මේවන විට ඉටුකර ඇතැයි පරිසර නියෝ්ජ්ය අමාත්‍ය අජිත් මාන්නප්පරෙුම මහතා පවසයි.
ගෙවි ගිය වසර තුනහමාරක කාලය තුළ බොහෝ ප්රජාතන්ත්රවාදී ජයග්‍රහණ ජනතාවට අත්කර දිමට හැකිවූ බවද හෙමෙ කියා සිටී.