Colombo Today Local News

එංගලන්ත මැතිවරණ ප්‍රතිභලයෙන් ජාතිකවාදී සංකල්පයේ අඛණ්ඩත්වය පේනවා – හරින්ගෙන් ප්‍රකාශයක්

එංගලන්ත පාර්ලිමේන් මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් ජාතිකවාදී සංකල්පයේ අඛණ්ඩත්වය පෙන්නුම් කරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම මැතිවරණයෙන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට වන මතය දරණ පාලක කොන්සර්වේටිව් ජයග්‍රහණය විශාල ජයග්‍රහණයක් අභියස සිටියි.

මේ හරහා ලිබර්වාදය වෙනුවට ජාතිකවාදය ඉදිරියට පැමිණෙමින් තිබෙන බව පෙන්වන බවත් ඇමෙරිකාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ පවා එම තත්ත්වය දැකගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Related posts

වෙඩික්කරුවෙකුට නවාතැන් දුන් බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට

Admin

බස් ගාස්තු 30% කින් ඉහළට

colombotoday

කොරෝනා වයිරසයෙන් 10 දෙනෙකු මියගොස් ඇතැයි ෆේස්බුක් දැමු පුද්ගලයෙකු රිමාන්ඩ්

colombotoday

හුදෙකලා කල ගම්මාන යලි විවෘතයි

colombotoday

පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් ඉදිරිපත් වෙයි

Admin

ලිංගික අතවර කර 7 හැවරදී දරුවා ඝාතනය කරලා

colombotoday