Colombo Today Local News

උසස් පෙළටත් පෙළපොත් !

වර්ථමානයට ගැළපෙන ලෙස පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනයට ඉදිරියේ දි නව කැබිනම් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යය ජි.එල්. පීරිස් මහතා පවසයි.

උසස් පෙළ පන්ති සඳහා විෂයන් ගණනාවකට පෙළපොත් නොමැති වීම හේතුවෙන් පැනනැගී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙරට ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමග ඊයේ (20)දින අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ දරුවන්ගේ විශ්ලේෂණාත්මක බුද්ධිය සහ විවේචනාත්මකව සිතීමට දරුවන්ට ඇති හැකියාව නව වෙනස්කම්වල දී ප්‍රධාන වශයෙන් සලකා බලන බවය.

Related posts

ධර්මාලෝකයේ හෙළදිව එකළුකළ මහින්දාගමනය

colombotoday

දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ධාවනයවූ දුම්රියේ ගැටී පුද්ගලයක් මරුට

colombotoday

නොරොච්චෝල බලාගාර සේවයකු මහුදට වැටි අතුරුදන්

colombotoday

දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය. අටළුගම සහ අකුරණ ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස නම් කරයි.

colombotoday

කිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට

colombotoday

විජේදාස රවීගේ රෙදි ගලවයි

colombotoday