Colombo Today Local News

උදයංග වීරතුංග ඩුබායිහිදි අත්අඩංගුවට ගනී..

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා පලවෙනවා.

ඔහුගේ පවුලේ ආරංචි මාර්ග අනුව පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබෙන්නේ ඇමරිකාව බලා ගමන් කරමින් සිටියදි ඩුබායි ගුවන්තොටුපලේදි මෙසේ ප්‍රශ්නකරමින් සිටින බවයි.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් උදයංග විරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලිසියේ සහය ඉල්ලා තිබිණි.

Related posts

තවත් අමාත්‍යංශයකට අලුත් ලේකම්වරියක්

colombotoday

රිෂාඩ්ගේ මියගිය මෙහෙකාර දැරිය: පරීක්ෂණ අසාර්ථකම් විමර්ශන ළමාරක්ෂක අධිකාරියට පවරගන්නවා.

colombotoday

පෘථිවිය ට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනේ

colombotoday

තවත් අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් පත්කෙරේ

colombotoday

මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි

colombotoday

අදත් තද වැසි – දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin