Colombo Today Local News

රිෂාඩ්ගේ මියගිය මෙහෙකාර දැරිය: පරීක්ෂණ අසාර්ථකම් විමර්ශන ළමාරක්ෂක අධිකාරියට පවරගන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය කළ පිච්චී මියගිය වතුකරයේ තරුණියක් වූ ජූඩ් කුමාර් ඉෂාලිනීගේ මරණය පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය සිදුකෙරෙන පරීක්ෂණ අසාර්ථකම් එම විමර්ශන ජාතික ළමාරක්ෂක අධිකාරියට පවරගන්නා බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විධානපතිරන මහතා අද (21) සඳහන් කර සිටියාය.

ඒ භික්ෂුන් වහන්සේලා පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ඒ මහතා හමුවී සිදුකල සාකච්ඡාවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Related posts

රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති

colombotoday

ඉල්ලන ඕනම විදිහකට පොහොර සහනාධාරය දෙන්න සූදානම් – කෘෂිකර්ම ඇමති

colombotoday

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තබයි

colombotoday

දුම්රිය සංඥා පද්ධතියේ බිද වැටීමක් – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

වැඩබැරියාව ජාතිවාදයෙන් වහගන්න බැරිවෙයි.. විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංගයක් !

colombotoday

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!

colombotoday