පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
මෙම යෝජනාවට එරෙහිව ඊ. පී. ඩී. පී. පක්ෂය විරෝධතාවය පළකර ඇත. ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසකගේ අනුමැතිය මත එකී යෝජනාව අනුමත කර ඇත.
සම්මත කළ මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යෑවීමටද කටයුතු යොදා ඇත.