World

ඊශ්‍රාලයේ කොරෝනා අසාදිතයන්ට කංසා දෙයි

ඊශ්‍රායලයේ  ඉචිලොව් වෛද්‍ය මධ්‍යස්ථාන රෝහල  විසින් එරට  අසාධ්‍ය නොවන  කොරෝනා වෛරස්   ආසාදිතයින්ට ඖෂධීය  කංසා ප්‍රතිකාරයක් වශයෙන් ලබා දීමට නියමිතව ඇති  බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි .මෙය අත්හදා බැලීමේ ප්‍රතිකාරයක් වශයෙන් ලබා දීමට නියමිතව ඇත .

වෛද්‍යවරුන් මෙම ප්‍රතිකාරය කොරෝනා වෛරස් ආසාදිතයින්ට ලබා දෙමට සැරසෙන්නේ ඖෂධීය කංසා වල ඇති වෛරස් විරෝධී ගුණය හරහා වෛරසය පැතිරීමේ වේගය අඩු කිරීමට බව එරට බලධාරීන් විසින් නිවේදනය කර තිබේ .කෙසේ වුවද මෙම ප්‍රතිකාරය වෛද්‍ය නිර්දේශය මත පමණක් ලබා දෙන අතර කිසිදු අයෙකුට පුද්ගලිකව ලබා ගැනීමේ අවකාශයක් නොමැති බව  එම බලධාරීහු කියා සිටිති .

Related posts

ලෝක වෙළෙඳපොළේ රත්තරන් ගණන් උස්සයි

colombotoday

තලෙයිබාන් ආක්‍රමණය හමුවේ ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යයි

colombotoday

පලස්තීන භූගත මාර්ග පද්ධතියට ඊශ්‍රායලය ගුවන් යානා 160 කින් පහර දෙයි.

colombotoday

සැනිටයිසර් පානය කර ඉන්දියාවේ 10ක් මිය ගිහින්

colombotoday

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව කෲර ලෙස ඝාතනය කළ නේහා

colombotoday

කොවිඩ් නව ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය මැද එංගලන්තය 3වන වරටත් වසාදැමේ

colombotoday