Colombo Today Local News

ඉස්ලාම්කරණයට එරෙහිව කාදිනල්ගේ ඌරු න්‍යාය අති සාර්ථකයි!

ඉස්ලාම්කරණයට එරෙහිව වසර තුනකට පෙර යෝජනා වී ක්‍රියාත්මක වූ කාදිනල්ගේ “ඌරු න්‍යාය” ඉතාම සාර්ථක බව පසුගියදා හමු වූ ලංකා කතෝලික සභාවේ බිෂොප් වරු විසින් සව්දිය පුරමින් ප්‍රකාශ කර ඇත.

වත්තල සිට වෙන්නප්පුව දක්වා ප්‍රදේශයේ මුස්ලිම් පිරිස් ඉඩම් මිලදී ගැනීම මෙන්ම ව්‍යාපාර අත්පත් කර ගැනීම පිළිබඳව කතෝලික පල්ලියේ ඉහළම නායකයින්ගේ විශේෂ හමුවක් වසර තුනකට පෙර පැවැත්වුණු අතර එහිදී මෙම ගැටලුව පිලිබඳ දැඩි ලෙස සාකච්චා කරන ලදී . එහිදී යෝජනා වුයේ අදාළ ප්‍රදේශ වල කතෝලික නිවෙස් වලට ඌරු පැටියන් නොමිලේ බෙදා දීමය.

ඌරන් මසට මරණ තෙක් නිදැල්ලේ යැවීමටත් ඒ අනුව මුස්ලිම් අය ඌරන්ට අකමැති වීම තුල කතෝලිකයින්ගේ ඉඩම් ආරක්ෂා කිරීමට යම් අවස්තාවක් ලැබෙන බව ප්‍රකාශ කල බිෂොප්වරු මේ යෝජනාවට ඒකමතිකව අනුමැතිය ලබා දෙන ලදී. මෙහිදී ඌරන් ඇති කිරීමට කැමති කතෝලිකයින් විශේෂයෙන් ආර්ථික වශයෙන් දුප්පත් පවුල් තෝරා ජීවනෝපාය සංවර්ධනය යටතේ ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කිරීමට දේවගැතිවරුන්ට උපදෙස් දීමට තීරණය කරන ලදී. මේ සඳහා මුලික අරමුදලක් ලබා දීමටත්, පොහොසත් කතෝලිකයින්ගේ සහය ලබා ගැනීමටත් තීරණය කරන ලදී. මෙහිදී බොදු බල සේනා මෙන් ප්‍රසිද්ධියේ ඉස්ලාම්කරණයට එරෙහිව මෝඩ ලෙස ක‍ටයුතු නොකළයුතු බවත්, වඩාත් උපායමාර්ගික විය යුතු බවත් සාකච්චා කර ඇත.

මේ වන විට මැද පෙරදිග දී ISIS විසින් කතෝලිකයින්ට සිදු කරන හානි. පල්ලි විනාශ කිරීම මෙන්ම යුරෝපයේ කතෝලික බලය අඩු වීම පිලිබඳ තර්ජනය පිලිබඳවද මෙහිදී සව්දිය පිරවීමෙන් අනතුරුව සාකච්චා කර ඇති බව වාර්තා වේ.

 ඉස්ලාම්කරණයේ සැර බාල කිරීම සදහා මෙම “ඌරු තියරිය” යුරෝපයේ බොහෝ රටවල ක්‍රියාත්කමක වන බව සදහන් වේ. ස්පාඤ්ඤයේ සෙවිල්ලේ ප්‍රදේශයේ ඉස්ලාම් ආක්‍රමණ වැළැක්වීම සදහා එහි කතෝලික වැසියන් ඌරු තියරිය භාවිතා කළ හැටි.

Related posts

අවුරුදු 15ක පාසල් දැරියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට

Admin

අලි සබ්රි 20 සභාගත කරයි, පාර්ලිමේන්තුව ගාලගෝටියක් වෙයි

colombotoday

කැබ් රථයක ගැටී මව සහ පුතු මරුට

colombotoday

රටේ ආදායම් උත්පාදනය කිරීමට හැකි එකම ක්‍රමය සමෘද්ධි මුද්දරය ලබා දීම නොවේ. – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday

නොරොච්චෝලේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය තුළ ජාතික පද්ධතියට

Admin

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin