කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලාංකිකයින් 110 දෙනෛකු ඉන්දුනීසියාවේ සිට ඉන්දුනිසියානු ගරුඩා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද(21) පෙරවරු 08.00ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බව වාර්තා වේ.
එම ශ්‍රී ලාංකිකයින් පිරිස නිරෝධායන කටයුතු සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතයි.