World

ඉන්දියාව කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තෙවන තැන තෙක් ඉහලට

ඉන්දියාව කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ රුසියාව අභිබවා තෙවන ස්ථානයට පත්ව ඇත.

ඊයේ (05) ආසාදිතයන් 24,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හඳුනා ගෙන ඇති අතර ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව හත් ලක්ෂයකට ආසන්න වී ඇති බව වාර්තා වෙයි.

එරට තුළ මේවන විට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 19,700ක් වෙයි.

රුසියාවේ ආසාදිතයන් හයලක්ෂ 81,000ක් පමණ වන අතර පුද්ගලයන් දසදහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ආසාදිත ලැයිස්තුවේ අමෙරිකාව සහ බ්‍රසීලය පෙරමුණේ පසුවෙයි.

Related posts

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

ඇමරිකාවේ මීළග තහනම පාකිස්ථානයට.. තවත් රටවල් ගණනාවක් පෝලිමේ !

colombotoday

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 2ක්

colombotoday

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

colombotoday

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

colombotoday

ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී

colombotoday