World

ඉන්දියාවේ එක් දිනක් තුළ විශාලතම කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව බ්‍රහස්පතින්දා දිනයේදී ඉන්දියාවේ එක් දිනක් තුළ විශාලතම කොවිඩ් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

බ්‍රහස්පතින්දා දිනයේදී කොවිඩ් ආසාදිතයන් 75ක් වාර්තා වී ඇති ත ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 724ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දියාව තුළ මේ වන විට මරණ 17ක් වාර්තා වී තිබේ.

Related posts

ලෙබනන් රජයට එරෙහිව ජනතාව විරෝධතාවක

colombotoday

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

colombotoday

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

colombotoday

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

Admin

නේපාලයත් ටික්ටෝක් තහනම් කරයි

Admin