Colombo Today Local NewsUncategorized

ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරයෙක් බලය කප්පාදු කරගන්නේ මෙන්න මෙහෙමයි

විධායක ජනාධිපති ධූරයේ බලතල අහෝසි වීම සිදුවන්නේ  ‍වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල කාලය අහෝසි වීමෙන් පසු බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ධූරයේ සිටින ජනාධිපතිවරයෙක් තමන්ගේ බලතල මෙසේ කප්පාදු කිරීමට පියවර ගැනීම ‍ඓතිහාසික අවස්ථාවක් බවයි.

ඒ අනූව විධායක ජනාධිපතිධූරයේ බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මීට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද ඔහු සදහන් කලේය.

එහි දී වැඩිදුරටත්  අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ධූරයෙන් පසු එම බලතල ඉවත් වන බවයි.

Related posts

ඩොලර් බේරා ගන්න, ඉන්ධන සහනාධාරය ලබා දීමට නොහැකි බව කබ්රාල් කියයි

colombotoday

රටම හෙල්ලූ ඛණිජතෙල් සංස්ථා වෙඩිල්ලේ සම්පූර්ණ CCTV දර්ශන නිකුත්වෙයි… [Video]

colombotoday

ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසියි

Admin

දැරියක් අපයෝජනය කළැයි පොහොට්ටු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඇතුලු 5 ක් රිමාන්ඩ්

colombotoday

හමුදාවේ 4 දෙනෙක් පුද්ගලයෙකුව පැහැරගෙන හිහින් – හමුදාපති තුමාගෙන් නියෝගයක්

colombotoday

ලෝක කම්කරු දිනය අදයි..

colombotoday