Colombo Today Local News

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

සභිකයන් 28ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඇල්පිටිය  ප්‍රාදේශීය සභා  මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.

පෙ.ව. 7.00ට ඡන්ද විමසීම ආරම්භ වූ අතර එය පස්වරු 4.00ට අවසන්විමට නියමිතය. මන්ත්‍රී ආසන 28ක් වෙනුවෙන් 85 දෙනෙකු තරග වදියි. ඡන්ද දායකයන් 53384ක් ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් සුදුසුකම් ලබා තිබේ.

Related posts

සිංහලයා ශ්‍රී ලාංකික කිරීමේ ව්‍යාපාරය, හා ගර්‌භාශ යුද්‌ධය

colombotoday

“ශාසනමාමක ජන ප්‍රසාදිනී“ – අස්ගිරියෙන් ඇමති කිරිඇල්ලට ගෞරව නාමයක්

colombotoday

තෙල්දෙණියේ සිදුවීමට අසාධාරණ ලෙස සිරගත කර සිටින සිංහලයන්ට ඇප ලබා ගැනීමට මැදිහත් වෙන්න – ඥානසාර හිමි මහනායක හිමිගෙන් ඉල්ලයි

colombotoday

නියඟයෙන් වගා හානි වුණු ගොවීන්ට රු.17000ක ඩීසල් නොමිලේ

Admin

සක්විති රණසිංහට ඇප නියමවේ

colombotoday

අගමැති මහින්දට චීන ජන රජයේ සුබ පැතුම්….

colombotoday