Colombo Today Local NewsCovid 19

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

කෝවිඩ 19 වෛරසය ශරීරගතව තිබේදැයි පරීක්‍ෂා කිරීමට පුද්ගලයින් 72 කගේ PCR සාම්පල් ලබාගැනීම ඇඹිලිපිටිය දිසා මහරෝහල් භූමියේදී අද (27)දින සිදු කෙරුණා.

ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වසම් හයකින් තෝරාගත් පිරිසකගේ මෙම PCR පරීක්‍ෂණ සිදු කර තිබේ.

ත‍්‍රිරෝද රථ රියදුරන්, යාචකයින්, බස් රියදුරන්, මීට පෙර නිරෝධායනයට ලක් කළ අය ගෙන් ද මෙලෙස PCR පරීක්‍ෂණ සඳහා යොදාගෙන ඇත.

Related posts

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වට ගෙවා ඇත්තේ අඩු වන්දියක් – කොමිසමේදී හෙළිවෙයි

colombotoday

තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා දිවයිනට..

Admin

ඩඩ්ලි සිරිසේන රටින් පිටවෙයි

Admin

පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් ආගමෙන් ඈත් වෙලා.. අනාගමික පරිසරයකට නැඹුරු වෙලා

colombotoday

අපි ලෝකයම දිනාගෙන අවසන්.. දැන් තියන්නේ ගම, නගරය දිනාගන්නයි – මංගල

colombotoday

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ තරුණයෙක් අල්ලයි

Admin