නොවැලැක්විය හැකි හේතුවක් නිසා යෝජිත ඉන්දු-පැසිෆික් කලාපීය සමුළුවේ ජපානයේ පැවැත්වීම නියමිත G20 වැඩසටහනට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සමග පිටත්ව යෑමට නියමිත බැවින් රාජ්ය ලේකම් මයික් පොම්පෙඕගේ ශ්රී ලංකා සංචාරය අවලංගු කර තිබේ.
ඔහු මේ පිළිබඳව කනගාටව ප්රකාශ කර ඇති අතර අනාගතයේදී ශ්රී ලංකාවේ සංචාරයක නියැලීමට බලාපොරොත්තු වන බවද පවසා ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.