World

ඇමරිකාව කීවට නවත්තන්නෑ, දිගටම ගහනවා – රුසියාව කියයි

අයි.එස්. සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව සිරියාවේ ක්‍රියාත්මක  ගුවන් ප්‍රහාර උත්සන්න කිරීමට කටයුතු කරන බව රුසියාව පවසනවා. රුසියානු ආරක්ෂක අංශ කියා සිටියේ පසුගිය බදාදා සිට එල්ල කරන ප්‍රහාරවලින් අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් සී සී කඩ විසිරී ඇති බවයි.

වෙනත් රටවලින් පැමිණි අයි.එස්. සන්නද්ධ සාමාජිකයන් 600 ක් පමණ යුරෝපයට පලායාමට උත්සාහ කරන බවද ඔවුන් සඳහන් කළා.

කෙසේ නමුත් රුසියානු ගුවන් ප්‍රහාර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට විරුද්ධ සියලූ කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියාත්මක වන බවටයි බටහිර රටවල් චෝදනා නගන්නේ.

Related posts

ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි

Admin

කෝලිගේ කුඩා දියණියට අන්තවාදීන්ගෙන් දූෂණ තර්ජන !

colombotoday

Video – ISIS ත්‍රස්තවාදය නිසා සංක්‍රමිකයන්ට හන්ගේරියාවෙන් ප්‍රහාර

colombotoday

ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට – මරණ 2,600 පනී

colombotoday

ඉතාලියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

උෂ්ණත්වය ඉහළයෑමෙන් කැනඩාවේ සියයකට අධික පිරිසක් මරුට

colombotoday