ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ විශේෂ දූත පරිසක් ඊයේ (20) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියහ.
16 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට සහභාගී වී සිටින අතර, ඔවුන් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව සදහන් වේ.