ඇමරිකාව විසින් ඉරානයට පනවනලද සම්බාධක සදහා පිළිතුරක් වශයෙන් 5000 km දුර ඇති ඉලක්කයක් විනාශකිරීමේ බලය සහිත මිසයිලයක් නිපදවා තිබෙනවා. ඇමරිකාවේ සම්බාධක තමන් පිළිනොගන්නා බව ඉරාන ජනාධිපති හසන් රහානි මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් සදහන් කර ඇති අතර ලෝක සාමයට ඉරානයේ ක්‍රියාකලාපය විශාල තර්ජනයක් බවයි ඇමරිකාව පවසන්නේ…
previous post
next post