කථානායක කරු ජයසූරිය මහතා හා ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක් අද (06දා) සිදුව තිබේ. ශ්රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කරයි.
next post