පුරාවිද්‍යා විෂයභාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පුරව්ද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා සිදුකරන කාර්යභාරය පිළිබඳව ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඥානසාර හිමිගෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඥානසාර හිමි සජිත් ප්‍රේමදාස මහතාට දැඩි විවෙෂණයක් එල්ලකර සිටියා.
පුතානෝ ආවහම කොරානෝ කියලනේ කියන්නේ. සංස්කෘතික ඇමති වශයෙන් දැන් නියෝග දෙන්න බැරි ඇයිදැයි විමසා සිටි ඥානසාර හිමි ධන ඍන මාරුවෙච්ච නායකයෝ බලය ලබා ගත් විට මහ ජාතියට සුළු ජාතීන්ගෙන් ටොකු ඇනුම් කෑමට සිදුව ඇති බව පෙන්වා දුන්නා.
මෙහිදී අදහස් දැක්වූ ඥානසාර හිමි….