කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිශාද් බදුර්දීන්ගේ සහෝදරයෙක් අද යුධ හමුදා අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව යුද හමුදාව විසින් පොලීසියට බාරදී ඇති අතර පොලිසිය විසින් ප්රකාශ සටහන් කරගෙන ඔහු මුදා හැර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ .
කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න.