මැල්කම් රංජිත් කාදිනල්වරයාට එරෙහිව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර සිදුකල ප්‍රකාශයට එරෙහිව අද (29) සවස මීගමුවේදී විරෝධතාවයක් පැවැත්වුනා.
මේ සඳහා ප්‍රදේශයේ කතෝලික ජනතාව සමග එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න ද එක් වී සිටියා.