Colombo Today Local News

ඇමති ජෝන්ගේ කියන රති කෙළිය ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී… CIDට අත්අඩංගුවට ?

සංස්කරණ කරන ලද වීඩියෝවක් තමන් ලෙස හදුන්වමින් සමාජ ජාලාවන්ට එක් කර ඇති බව ඇමති ජෝන් අමරතුංග සදහන් කරයි. එම පින්තූරය කිසිසේත්ම තමන්ගේ නොවන බවත් පවසන ඔහු එය අන්තර්ජාලයට එක් කරන ලද පුද්ලයන් කවුදැයි සොයා බලන ලෙස බලධාරීන්ට දැන්වූ බවද කියයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව කියා සිටී.

මේ සම්බන්ධයෙන් රහස් පොලීසියට කර ඇති පැමිණිලි අනුව දැනටමත් කිහිප දෙනෙකුගෙන් ප‍්‍රශ්න කර ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.

Related posts

ලොව වටා රැගෙන ගිය කහවත්තෙන් හමු වූ ලොකුම මැණික් පොකුර කටුනායකට

Admin

අක්කර දහසක් විනාශ කරමින් ගල්ඔය අමුණ කැඩී යයි

Admin

විදුලිබල මණ්ඩල සේවකයන් ප්‍රසාද දීමනාව අත්හරී

Admin

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවතට

colombotoday

චීනයෙන් ලැබෙන ඩීසල් ගොවිතැනට නොමිලේ

Admin

නොරච්චෝලේ අලුත්වැඩියා කළ ජනන යන්ත්‍රය යළි අක්‍රිය වෙයි

colombotoday