Colombo Today Local News

ඇමතිකම මාරු වුණත් කිරිඇල්ල මධ්‍යම අධිවේගයට අරක් ගනී…

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර ඉදිකිරීමේ කටයුතු තවමත් ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා යටතේ පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (27දා) පැවසීය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කබීර් හෂීම් මහතාට මහාමාර්ග විෂය පැවරුවද මධ්‍යම අධිවේගී මාර්ගය ඔහුගෙන් ඉවත් කර තිබීම ගැටලු සහගත බවද ඒ මහතා පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධව ආණ්ඩුවේ ඇමතිවරුන් අතර විරෝධයක් මතුව තිබෙන බවයි.

Related posts

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2366ක් දක්වා ඉහළට

colombotoday

දියතලාව – හපුතලේ අතර දුම්රියක් පීලි පනී…

Admin

සා/පෙළ විභාගය මධ්‍යස්ථාන 3ක් තුළ වංචා සිද්ධීන් 3ක්

Admin

මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා තරුණයෙකු අත්අඩංගුවට

colombotoday

ඇල්ලේ ගුණවංශ හිමියන් ඝාතන තැතක් !!

colombotoday

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට

Admin