ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද(19)දින වන විට 302 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇඳිරි නීතිය කඩකළ 37 දෙනෙකු ඊයේ දිනයේ පමණක් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මේ දක්වා වාහන 53 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.