Colombo Today Local News

ඇදිරි නීතිය දීර්ඝ කරනවද? නැද්ද? තීරණය ඉදිරි පැය 48 තුල

මීට ටික වෙලාවකට පෙර කැබිනට් තීරණ දැනුම් දීමේ රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණා.

එහිදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටියේ PCR පරීක්ෂණ වල තත්ත්වය අයහපත් වුවහොත් මුළු රටටම ඇදිරි නීතිය ක්‍රියාත්මක කරනවාද යන්නයි.

එයට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කර සිටියේ “ගන්න තීන්දු තීරණ සියල්ල ගන්න සිදුවන්නේ ප්‍රමාණය අනුව. අපි කියමු තක්සේරු අනුව 2%ද , 5%ද , 15% විවිධ තීන්දු ගන්න සිද්ධ වෙනවා.” යනුවෙනි.

PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ඉදිරි පැය 48 තුළ ලැබිමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළා.

Related posts

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

colombotoday

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday

මුතුරාජවෙල ඉඩම් කොටසක් විදුලිබල මණ්ඩලයට පවරයි

colombotoday

ලාෆ් ගෑස් මිලත් අඩුවෙයි

Admin

මොහොමඩ් ෆයිසාල් බුර්කාවේ සැගවී ගුවන්තොටුපළට ආවේ ඇයි? පොලීසිය හොයයි

colombotoday

ජනපතිතුමනි-අගමැතිතුමනි අන්තවාදීන් අත්අඩංගුවට ගන්න තව මිනී කීයක් ඕනද ?

colombotoday