Colombo Today Local NewsCovid 19

ආසාදිතයන් සංඛ්‍යාව 152 දක්වා ඉහළට

අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීයෙකු හමුවී ඇතැයි  වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
 
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 152 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
 
මේ වන  විට පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර 22 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

Related posts

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයි

colombotoday

බිරිඳ සමග ආරවුලට තම නිවසම ගිනි බත් කරලා

Admin

වෙසක් සැමරුම වෙනුවෙන් සිරකරුවන් බැලීමට දින දෙකක්

Admin

හක්මන පොලීසියේ නිලධාරීන් 04කගේ වැඩ තහනම්

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

colombotoday

මගේ පාලනයක් තුළ වංචා දූෂණ කරන කොමිස් ගහන පුද්ගලයන්ට දැඩි දඬුවම් දෙනවා – මහින්ද රාජපක්ෂ

colombotoday