Colombo Today Local News

ආවා කල්ලි සමාජිකයෙක් අත්අඩංගුවට


ආවා කල්ලියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු චුන්නාගම්, ඉනුවිල් ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් එම ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි. සැකකරු චුන්නාගම් ප‍්‍රදේශයේ සිදුවූ අපරාධ කිහිපයකට ද සම්බන්ධ බවට සැකකෙරෙන බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ. 

වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරු චුන්නාගම් පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. 

Related posts

74 වැනි නිදහස් සැමරුමට පොලිසියෙන් පැළ දස ලක්ෂයක්

colombotoday

බන්ධනාගාර කමිටු සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක්

Admin

“ආණ්ඩුව අශූචි වලක්.. අපි ඉන්නෙ කළකිරීමෙන්“ ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා (Video)

colombotoday

කෝටි දෙකකට අධික බීඩි කොළ ඉලන්තඩිය වෙරළේදී අල්ලයි

Admin

විදේශ කටයුතු ඇමති සෞදියේ නිල සංචාරයක

Admin

කෝටි හතර හමාරකට විකිනීමට ගිය ගජමුතු යුගලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday