Colombo Today Local News

ආරක්ෂක නිලධාරින් ලෙස ව්‍යාජව පෙනී සිටි දෙදෙනෙකු දැලේ

සහකාර පොලිස් අධිකාරිවරයෙකු හා හමුදා සාමාජිකයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොල්පිතිගම, ගල්තැන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ති‌බේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.

Related posts

පාර්ලිමේන්තු බහුතරය මාලිමවට

Admin

බාල වයස්කාර දියණීය දුෂණය කළ යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවම්

Admin

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday

එජාපය ඉටිපන්දම අතට ගනී… නායක රනිල් සමග අද හවස කරන්න යන වැඩේ මෙන්න…

colombotoday

කැබිනට් ඇමතිකමක් ගැනීමට සුදුසුකම හොරෙක් වීමයි… මටත් දැන් හොරෙක්, දූෂිතයෙක් වෙන්න හිතෙනවා

colombotoday

බලංගොඩදී අමානුෂික ලෙස අපයෝජනයට ලක් වූ දැරිය මියයි

colombotoday