“ආණ්ඩුව අපට දීලා ගෙදර යන්න” යැයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට මුස්ලිම් කොංග්රස් නායක රාව්ෆ් හකීම් පවසා සිටියා. ඒ අද (14) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක පැවති මාධ්‍ය හමුවකදීයි.