Colombo Today Local News

අ.පො.ස සා/පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිටවේ.!

ඊයේ (9) දිනයේ පැවති සාමාන්‍ය ඉංග්‍රීසි භාෂා විෂයට අදාල විභාගය පැවැත්වෙන අතරවාරයේ එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීමේ සිදුවීමනක් වාර්ථා වී ඇති බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර සඳහන් කළා.

මෙය විභාග අපේක්ෂකයින් විසින් සිදුකළ වංචනික ක්‍රියාවක් ලෙස මූලික පරීක්ෂණ වලින් පෙනී යන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ නමුත් මෙම සිදුවීමෙන් අදාළ ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට හානියක් සිදු වී නොමැති බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කළ අතර සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේද දෝෂ ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට තවත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද සඳහන්.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමයි

colombotoday

රවීට එරෙහිව මෝසමක්

Admin

රනිල් අගමැතිකමින් ඉල්ලා අස්වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

colombotoday

සාරා ජස්මින් මියගිය බව DNA හරහා තහවුරු කරයි

Admin

පාර්ලිමේන්තු ජල පොකුණේ අපජලය දියවන්නා ඔයට

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

colombotoday