Colombo Today Local News

අසාද් සාලිට විරෝධය පා ප්‍රාදේශීය සභා සභාපතිවරු රැස්වීමෙන් පිටව යයි

කළුතර දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිගේ පැමිණීමත් සමඟ කළුතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය සභාපතිවරුන් එම ස්ථායෙන් ඉවත්ව ගිය බව වාර්තා වේ.

අද(30) උදෑසන මෙම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වී පැවති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි කළුතර දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම සඳහා සභාගි වූ වාර්තා වේ.

අණ්ඩුකාරවරයා පැමිණීමත් සමඟ එහි සිටි කළුතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය සභාපතිවරුන් එම ස්ථානයේ ආක්ෂාව නොමැති බව පවසමින් ඉවත්ව ගොස් තිබේ.

Related posts

බක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ලංකාවේ නිල සංචාරයකට එයි

Admin

සහරාන්ට කඬේ ගිය ටියුෂන් සර් රිමාන්ඩ්… ශිෂ්‍යාවන් වැසිකිළි යන විටත් වීඩියෝ කරලා

colombotoday

කෝප් කමිටුවේ කිසිවෙක් ජනාධිපති පරීක්ෂණ කොමිසමට ගෙන්නන්න බෑ – කථානායක මහින්ද යාපා

colombotoday

සිලින්ඩර් වේදිකාවේ මහින්දට තුති පුදයි

Admin

බෞද්ධ ධර්මය දියුණු කරන්න මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කරනවා. – අගමැති රනිල් කියයි

colombotoday