Colombo Today Local News

අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් ව CIDය අත්අඩංගුවට ගනී

පසුගිය රජය යටතේ ක්‍රියාත්මක වූ “කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ” ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් මහතාව ඊයේ (13)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිරුලපන දී අත්අඩංගුවට ගෙන තිබේ.

2019 ජනාධිපතිවරණය පැවති දිනයේ දී බස් රථ 221කින් අවතැන් වූ ඡන්දදායකයින් පුත්තලම ප්‍රදේශයේ සිට සිලාවතුර ප්‍රදේශය දක්වා ලංගම බස් රථ යොදාගෙන ප්‍රවාහන පහසුකම් සපයා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු, මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ “කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ” අධ්‍යක්ෂ සම්සුඩීන් මොහොමඩ් චෝදනා ලබා සිටිති.

Related posts

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

colombotoday

බන්ධුල ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

සීනි බදු වංචාව ගැන පරීක්‍ෂණ නැවතී නැහැ

Admin

කොත්තමල්ලි, කහකුඩු සමග පාරිභෝගික භාණ්ඩ 10කට පනවා තිබූ පාලන මිළ ඉවතට !

colombotoday

VAT වැඩි කළද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි කරන්නේ නැහැ

Admin

දින 3කින් නිවසටම විදේශ ගමන් බලපත්‍රය ගෙන්වා ගන්න අයදුම් කිරීමේ නව ක්‍රමවේදයක්

Admin