Colombo Today Sports News

අරුණ දර්ශනගේ අවසන් පූර්ව වටය අද

මෙවර ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අරුණ දර්ශන සහභාගී වන තරගය අද (06) දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද රාත්‍රී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.5ට පමණ අරුණ දර්ශන සහභාගී වන තරගය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීටර් 400 ඉසව්වේ මූලික වටයේ 5 වෙනි තරගයට සහභාගී වූ අරුණ දර්ශන එහිදී තෙවන ස්ථානය හිමිකරගනු ලැබුවේ තත්ත්පර 44 දශම 9.9කින් තරගය අවසන් කරමිනුයි.

එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ලෙස සැලකේ.

Related posts

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා යළිත් ලංකාවෙන් බිහි වෙයි

colombotoday

නුවන් කුලසේකර මාධ්‍ය හමුවක් තබා ක්‍රිකට්වලින් සමුගයි

colombotoday

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

Admin

LPL අවසන් සටන අද

Admin

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගන හේරත්ට

colombotoday

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද

Admin