Colombo Today Local News

අරාබි ජාතිකයෝ ඉස්ලාමයෙන් ඉවත් වෙති… BBC සමීක්ෂණයකින් හෙළිවෙයි…

තව දුරටත් තමන් ඉස්ලාම් ආගමේ බැතිමතුන් නොවන බව පවසන අරාබි ජාතිකයන් සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින බව මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල් ගණනාවක කරන ලද සමීක්ෂණයකින් හෙලිවී තිබේ.

කාන්තා අයිතිවාසිකම්, සංක්‍රමණයන්, ආරක්ෂාව හා ලිංගිකත්වය වැනි කාරණා සම්බන්ධයෙන් ඉස්ලාම් ආගම දක්වන දැඩි පිළිවෙත මෙසේ අනාගමික වීම සදහා බලපා ඇතැයි එම සමීක්ෂණය පෙන්වා දෙයි.

2013 8%ක් වූ මෙම ප්‍රතිශතය මේ වන විට 13% දක්වා ඉහළ ගොස් ඇති බවද එම සමීක්ෂණ දත්ත පෙන්වා දෙයි.

BBC අරාබි පුවත් සේවය හා අරාබි පීඩනමාන සමීක්ෂණ ජාලය (Arab Barometer research network) ඒකාබද්දව පලස්තීනය ආශ්‍රිත රටවල් 10ක පුද්ගලයන් 25.000කගේ පමණ සහභාගීත්වයෙන් මෙම මත විමසුම සිදුකර ඇත.

Related posts

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 220කට කොරෝනා

colombotoday

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ අසභ්‍ය වීඩියෝවක් පෙන්වයි

colombotoday

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin

මැතිසබේ ගුටි කෙළිය ගැන හොයන කමිටුව අද රැස් වෙයි

Admin

ඇස්තමේන්තුගත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රට තුළ ඉන්නේ 50%ක් පමණයි

Admin

රජයෙන් වීවලට අවම මිලක්

Admin