Colombo Today Local News

අරාබි ජාතිකයෝ ඉස්ලාමයෙන් ඉවත් වෙති… BBC සමීක්ෂණයකින් හෙළිවෙයි…

තව දුරටත් තමන් ඉස්ලාම් ආගමේ බැතිමතුන් නොවන බව පවසන අරාබි ජාතිකයන් සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින බව මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල් ගණනාවක කරන ලද සමීක්ෂණයකින් හෙලිවී තිබේ.

කාන්තා අයිතිවාසිකම්, සංක්‍රමණයන්, ආරක්ෂාව හා ලිංගිකත්වය වැනි කාරණා සම්බන්ධයෙන් ඉස්ලාම් ආගම දක්වන දැඩි පිළිවෙත මෙසේ අනාගමික වීම සදහා බලපා ඇතැයි එම සමීක්ෂණය පෙන්වා දෙයි.

2013 8%ක් වූ මෙම ප්‍රතිශතය මේ වන විට 13% දක්වා ඉහළ ගොස් ඇති බවද එම සමීක්ෂණ දත්ත පෙන්වා දෙයි.

BBC අරාබි පුවත් සේවය හා අරාබි පීඩනමාන සමීක්ෂණ ජාලය (Arab Barometer research network) ඒකාබද්දව පලස්තීනය ආශ්‍රිත රටවල් 10ක පුද්ගලයන් 25.000කගේ පමණ සහභාගීත්වයෙන් මෙම මත විමසුම සිදුකර ඇත.

Related posts

උතුරේ රත්‍රන් සෙවූ අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ වැඩතහනම්

colombotoday

සති එකහමාරක නිවාඩුවක් ලැබෙන පාසල් මෙන්න

Admin

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගෙන් චෝදනාවක්

colombotoday

ගංගාවක ජල සාම්පලවලින් කොවිඩ් 19 වයිරසය හමුවෙලා. | පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මධ්‍යම පරිසර අධිකාරියට විශේෂ උපදෙස්

colombotoday

කුඩු සලිදුත් රටින් පැනලා?

Admin

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් 27වනදා දිවයිනට

colombotoday