Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන මෙහෙයුමේ 90% ක්‌ ‘ගොඩ’

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ ප්‍රධානියා බව කියන අර්ජුන මහේන්ද්‍රන්ට තවදුරටත් නීතියේ රැහැනට හසුනොවී කට්‌ටි පැනීමට නොහැකි බවද ඊට හේතුව අද තාක්‌ෂණය දියුණුවී තිබීම බවද රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.

 අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් බොහෝ දුරට සාර්ථක වී තිබෙන බවත් දැනට කරන ලද මෙහෙයුම් අනුව සියයට 90 ක්‌ පමණ අවසන් වී තිබෙන බවත් ඉතිරිව ඇත්තේ සියයට 10 ක්‌ පමණ බවත් රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය. අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමෙන් පසු කාලාන්තරයක්‌ තිස්‌සේ ඔහු සබඳතා පවත්වාගෙන ගිය විවිධ තරාතිරමේ පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය විය හැකි බවද රන්ජන් රාමනායක මහතා පැවසීය.

දිවයින

Related posts

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපේ ඉලක්කය සාර්ථකයි – හිටපු ජනපති

colombotoday

හොංකොන් ජාතිකයින් දෙදෙනෙකු රැඳි සිටි හෝටලයක් මුද්‍රා තැබේ

colombotoday

ජනපති තීරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් දමයි !

colombotoday

මහජන උපයෝගීතා කොමිසමේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday

ඉෂාලිනිගේ දේහය ගොඩ ගනී

colombotoday

ආර්ථිකයට පැලැස්තර ගහලා වැඩක් නැහැ

Admin