Colombo Today Local News

අයවැයෙන් E-bay, Amazon, Aliexpress මගින් ගෙන එන භාන්ඩ සදහා බද්දක්…

ඉදිරි අයවැය යෝජනාවලිය මගින ආනයන භාණ්ඩවලට රේගු බද්ද 5%කින් වැඩි කිරීමටද නියමිතව ඇතැයි වාර්තා වේ.

තවද E-bay,Amazon,Aliexpress,Banggood මගින් භාන්ඩ වැඩි වශයෙන් ඇනවුමි කර ගෙන ඒමෙ ප්‍රවනතාවයක් පවතින නිසා එමගින් දේශිය වෙළදපොලේ භාන්ඩ සදහා ඉල්ලුම අඩු විම වැලැක්විමට මෙම වෙබි අඩවි වලින් ගෙන්වන සියලු භාන්ඩ සදහා රු.30 ස්ථාවර බද්ධක් තැපැල් කාර්යාල හරහා අයකිරිමට අයවැයෙන් යෝජන කර තිබෙන බව පැවසේ.

Related posts

ජනපති කාර්ය මණ්ඩලයට සුද්දයක් දෙන්න යයි

colombotoday

ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

ශ්‍රීලනිප – පොදුජන පෙරමුණු අලුත් සන්ධානයක්… ‘පොහොට්ටුව‘ ඉවතට…

colombotoday

පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව CID අත්අඩංගුවට

colombotoday

මල්වතුහිරිපිටිය හිමිනමක් ඝාතනය කිරීමේ සිදුවීමට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

Admin

කොරෝනා ආසාදනය වු බවට සැක අකුරණ මුස්ලිම් ජාතිකයෙකු IDH රෝහලට

colombotoday