Colombo Today Local Newsඅයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි 3 December 20150 Share0 2016 අය වැය සම්මත කර ගැනීමට සහය දුන් පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන්ට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සිය ගෞරවණීය ස්තූතිය පිරිනමයි. අය-වැය දෙවන වර කියවීම ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සිදු වූ අතර වැඩි ඡන්ද 107කින් එය සම්මත විය.