අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ආචාර්ය මාර්ක් ටී. එස්පර් මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකථන සංවාදයක නිරත වී තිබේ.
කොව්ඩ් 19 ට මුහුණ දීමේදී අත්කර ගත් සාර්ථකත්වය සහ මැතිවරණ ජයග්රහණය පිළිබඳව ද අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙම දුරකථන සංවාදයේ දී සුබපැතූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.