Colombo Today Local News

“අම්මට හුඩු හතරක් හිටියා, දෙකක් වැඩම කරලා, ආතල්” පොලිස්පති පූජිත සභාවක් මැද අමුතු රංගනයක ! (VIDEO)

පොලිස්පති පූජීත ජයසුන්දරගේ නවතම වීඩියෝවක් සමාජජාලා මාධ්‍යයන්හී කතාබහට ලක්ව තිබෙනවා. පසුගියදා කොට්ටාව ප්‍රදේශයේ පාසලක පැවැති උත්සවයකට සහභාගී වූ පොලිස්පතිවරයා එහිදි හැසිරුනු අයුරු මෙලෙසින් කතාබහට ලක්ව තිබේ.

තමන් විහිළු සපන්නේ බවට ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන්න එපා යැයිද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඉල්ලා සිටියේය.

මෙහිදි පොලිස්පතිවරයා සංඝරත්නය ආමන්ත්‍රණය කළ අයුරුද සමාජජාලා මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක්ව තිබුනා.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

Related posts

යළිත් ඉන්ධන මිල අඩු වෙයි?

colombotoday

මුස්ලිම් නායකයන් දේශප්‍රේමී වීරයන් ලෙස නම් කරන්න ඉල්ලයි

colombotoday

“ITN වැඩිහිටියන්ට පමණයි” වැඩසටහන් වෙනුවෙන් කැෆේ කිර්ති කඩේ යයි

colombotoday

13 ක්‍රියාත්මක කර අවසන්… අනුර දිගටම ජනාධිපති හීනයේ ඉන්න – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

Admin

පාහියන්ගල ආනන්ද සාගර හිමිට ජනාධිපති කාර්යාලයෙන් මොන්ටෙරෝ රථයක්

colombotoday

මැදවච්චියේ තවත් අලි මරණයක්… ගත වූ මාස අටට අලි මරණ 08ක් වාර්ථා වේ

colombotoday