පසුගිය 05 වැනිදා ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිසගෙන් අමල් පෙරේරා ඇතුළු 18 දෙනක් කොකේන් භාවිත කර ඇති බව රුධිර පරීක්ෂණවලදී හෙලිව ඇත.
පිරිසෙන් 08 දෙනෙකු ළග කොකේන් ලග තබාගෙන හසුවී ඇත.
මත්ද්‍රව්‍ය භාවිත කලේ යයි අධිකරණයට ඉදිරිපත් කලහොත් වසර 03-10ක සිර දඬුවමක් නියම වනු ඇති අතර මත්ද්‍රව්‍ය ලග තිබීම චෝදනාවට ඊට වඩා වැඩි කාලයක් දඬුවම් හිමිවෙයි.