Colombo Today Local News

අමරපුර සංඝසභාවේ වැඩබලන උත්තරීතර මහනායක හිමිත් ලේකම් හිමිවරු ඊයේ දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කරති

තවදුරටත් විධායකය ශක්තිමත් කල යුතු බව මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා අමරපුර සංඝසභාවේ වැඩබලන උත්තරීතර මහනායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි හිමි විසින් අද (13) සඳහන් කර සිටියා.

අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාවේ ලේකම් හිමිවරු විසින් ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී දැක්වු කරුණු කිසිදු සාකච්ඡාවකින් තොරව සිදුකල ප්‍රකාශයක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

මේ අතර රාමඤ්ඤ මහ නිකායේ මහලේඛාධිකාරී හිමියන් ඇතුළු මහා සංඝරතනය විසින් පවත්වන්නට යෙදුණු මාධ්‍ය හමුව පිළිබඳව තමන් වහන්සේ දැනුවත්ව නොසිටි බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක හිමියෝ ද අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියා.

Related posts

මැදින් පොහොය දිනය අදයි

colombotoday

විදුලි රැහැනක් ඇද ඇතා මරුවැයි ගොවියා අත්අඩංගුවට

Admin

හිතේ හැටියට බනින්න අවසරයි, මරණ තර්ජන බෑ.. ෆේස්බුක් එකෙන් ජනපතිට තර්ජණය කළ සුගත්ට නිදහස

colombotoday

අලි ඝාතකයින්ට මනුෂ්‍ය ඝාතන දඬුවමක් දෙන්න

Admin

මන්දකට හසුවී තවත් දිවියෙකු අවසන් ගමන් යයි

colombotoday

අර්ථසාධක අරමුදලේ ආයෝජනවලටත් රවී තට්ටු කරයි.. 14% ක බද්දක් ගහන්න යයි !

colombotoday