Colombo Today Local News

අපේ ඉල්ලීම් ලබා දී, ජිනීවා පොරොන්දු ක්‍රියාත්මක කළ හැක්කේ සජිත්ටයි… එනිසා අපේ සහය ඔහුටයි – TNA නිවේදනය කරයි

උතුරු නැගෙනහිර සදහා තමන් ඉල්ලන ආකාරයේ දේශපාලන විසදුමක් ලබා දීම, ජිනීවා යෝජනාවේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම, සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් ඉටු කළ හැකි නායකයා සජිත් ප්‍රේමදාස බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසයි.

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම ගත් තීරණය පිළිබද නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානයේ මේ බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ සජිත් ප්‍රේමදාස සමහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සලකා බැලීමේදී තමන්ට වඩාවත් එකගවිය හැකි අපේ්ක්ෂකයා සජිත් ප්‍රේමදාස සමහතා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Related posts

කොළඹ වරායේ කන්ටේනරයක් පුපුරා යයි…

colombotoday

රටේ නීතියටත් වඩා බලවත් නීතියක් ගැන පොලිස්පති කියයි !

colombotoday

නාමල් කෝටි 20ක් ඉල්ලා FCIDයට එරෙහිව නඩු දමයි

colombotoday

බුලත්සිංහල අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

“පන්සල, පාසල දියුණු වුණත් සංස්කෘතිය, හැදියාව පිරිහිලා” – සංස්කෘතික නියෝජ්‍ය ඇමති

colombotoday

පොලිස් නිලධාරීන්ට පාපැදි 4,000 ක්

colombotoday